18 Quotes by Shasika Amali Munasinghe about Poetry

  • Author Shasika Amali Munasinghe
  • Quote

    මා සොවෙනි, උන්මාදයෙනිඔබ මා'සල නැති විටආලය කියන්නේ එයටදැයිමම නොදනිමි

  • Tags
  • Share

  • Author Shasika Amali Munasinghe
  • Quote

    මගේ හිත පිරිනිවිල යනවකෙත්වතු, උයන් දකිද්දීහොඳයි නරකයි දෙයක් නෑඅවබෝධයයි වටින්නේ

  • Tags
  • Share


  • Author Shasika Amali Munasinghe
  • Quote

    ගංගා ඉවුරුවලමුමුණන්නේය කහ පෑ කුසුම්අහසේ රෝස පැහැකතා කරනු ඇත ඔබට

  • Tags
  • Share

  • Author Shasika Amali Munasinghe
  • Quote

    දෙසැම්බරය අඳුරු 'මුත්ඔව්, නිල් පෑය අහස ඇස්ඉතිං දිය කඩිතිවලට තට්ටු කරන්නමල් පිපෙන තුරු බලන් ඉන්න

  • Tags
  • Share

  • Author Shasika Amali Munasinghe
  • Quote

    පාළුවෙන් ඉරි තැලී උන්මගේ හද වීණාවකැයි ඔබ කීවෙහියවාදනය කර සෙමින් හිතඋණුසුමෙහි නද රේඛා මැවුවෙහිය

  • Tags
  • Share

  • Author Shasika Amali Munasinghe
  • Quote

    පෙම්වතිය ඔබ මල් රැගෙනමා එනතුරු රැඳෙන්නඑහෙත් මම දොරක් නැති නිවෙස් හිමියෙක්මිකිසි විටෙක ඔබට තුළට එනු පිණිසඇරයුම් නොකරනඔබට පිට ව යන්නටබල නොකරන

  • Tags
  • Share

  • Author Shasika Amali Munasinghe
  • Quote

    ඔහුගේ උදෑසන සුබ පැතුමමඟ හැරුණු සාගරයඋණ්ඩයකින් රිදුම් ලදසතෙකු සේරළ නඟා දඟලයි

  • Tags
  • Share

  • Author Shasika Amali Munasinghe
  • Quote

    ආලයෙන් මම පිබිදී සිටිමිමලානික මලක් පුනරුදය ලබන්නා සේඑහෙත් එය මා පෙළයිවිහඟුන් කෙත් ඉහළ ඉගිල යයිමට අවැසියි ඔබ මුව සිඹිනවී කරලක් වන්න

  • Tags
  • Share