2 Quotes by කේ. ජයතිලක

  • Author කේ. ජයතිලක
  • Quote

    විශ්වවිද්‍යාලය බොහෝ දෙනා අදහස් කරන පරිදි බහුශ්‍රැතභාවය බෙදා දෙන තැනක් නොවේ. විද්‍යාර්ථින් විසින් තෝරා ගන්නා ලද ඒ ඒ විෂයට නිවැරදි සම්ප්‍රාප්තිය ලබා දෙන ආයතනයකි. අවුරුදු තුන හතරක් විශ්වවිද්‍යාලයක ගත කිරීමෙන් ලද හැකි බහුශ්‍රැතභාවය කුමක්ද? එයින් ලබා ගත හැක්කේ ඊට නිවැරදි මග පෙන්වීම පමණකි. බහුශ්‍රැතයෙකු විය හැක්කේ ඒ මාර්ගය දිගේ බොහෝ කලක් ගමන් කිරීමෙනි. කෙනෙකු බහුශ්‍රැතයෙකු වීම ඇරඹෙන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ තැන සිටය.

  • Tags
  • Share

  • Author කේ. ජයතිලක
  • Quote

    - චන්ද්‍රානි වගේ කවුරුත් මේ ලෝකෙ ඇතියි කියල මං හිතන්නෙ නෑ. - ඒ ඇයි? ඒ චරිතය හරිම තාත්විකයි. - චන්ද්‍රානි මවාපු චරිතයක්. ඒක තාත්වික වෙන්ඩ ඇති. ඒ උණාට තාත්වික චරිතයක් කියන්නෙ හැබෑ චරිතයක් නෙවි. හැබෑ මිනිසුන් පොත්වල චරිත තරම් තාත්වික නෑ

  • Tags
  • Share