1 Quotes by මොහාන් රාජ් මඩවල

  • Author මොහාන් රාජ් මඩවල
  • Quote

    නූගත් අවිචාරශීලී මිනිසුන් කුපිත කිරීමට මේ බොරු සිංහල බෞද්ධ හැඟීම තරම් තවත් කදිම නිමිත්තක් නොමැති බව ඔහු දනී. ජාතියකට, ආගමකට හෝ කුලයකට එරෙහිව අවි අමෝරා ගන්නට බුද්ධ ධර්මයේ කොතනකවත් සටහන් වී නොතිබීම, එහිදී ඔහුට අබැටක තරම්වත් වැදගත් නැත.

  • Tags
  • Share