විශ්වවිද්‍යාලය බොහෝ දෙනා අදහස් කරන පරිදි බහුශ්‍රැතභාවය බෙදා දෙන තැනක් නොවේ. විද්‍යාර්ථින් විසින් තෝරා ගන්නා ලද ඒ ඒ විෂයට නිවැරදි සම්ප්‍රාප්තිය ලබා දෙන ආයතනයකි. අවුරුදු තුන හතරක් විශ්වවිද්‍යාලයක ගත කිරීමෙන් ලද හැකි බහුශ්‍රැතභාවය කුමක්ද? එයින් ලබා ගත හැක්කේ ඊට නිවැරදි මග පෙන්වීම පමණකි. බහුශ්‍රැතයෙකු විය හැක්කේ ඒ මාර්ගය දිගේ බොහෝ කලක් ගමන් කිරීමෙනි. කෙනෙකු බහුශ්‍රැතයෙකු වීම ඇරඹෙන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ තැන සිටය.

-කේ. ජයතිලක

Select a background
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image
Awesome background image

More quotes by කේ. ජයතිලක