Quotes by Shasika Amali Munasinghe

Shasika Amali Munasinghe's insights on:

මිහිදුම් සහිත තේ වතුඋදෑසන ගී ගයමින් ඇතමම කවුළුවෙන් එබී බලමින්පසු කර යමි උදෑසන
"

ආදරය මගෙ දෙවියන්යහමන විට නලක් ලෙසදිසාවක් නැති වුවදගලන විට ගඟක් ලෙසරටාවක් නැති වුවදආදරය මගෙ ප්‍රභාතයආදරය මගෙ දෙවියන්

Cities and roadsI have never seenAre in the background of your photosYet, I don’t feelHow faraway you are

The way you walked awayThe way you stopped and waitedAll that timeWhat was in your heart?A laugh?A sarcasm?Couldn't we be lovers?Though we have never walked together

එල්ලා හැලෙන දිගු ගවුම්ඇඳ ගත් විලෝ ගස්ආලිංගන රැඟුම් පාහලන දහදිය පත්රැගෙන යයි කරුණා ලත්නුඹ වගේ ගංගාවක්

සරත් සමය එළඹේදිය මත පාවෙමින්තුරු පත්
"
සරත් සමය එළඹේදිය මත පාවෙමින්තුරු පත්
ගඟ දියම හැඩි කළෙමිනොපෙනෙන පිණිස රුවඑ සඳ ඔබ මතු වියපුර පසම දෙබෑ කර

වල්මත්ව ඇවිදින විටදැක ඇතිද කඳු හිසනිල ගැඹුරු දෑසකතා කර ඇද්ද ඔබ එයටරොමෑන්තික භාවයෙන් උද්ධමනයව

මට දෙන්න ඔය තරු එළියතුරුපත් මත අතුරන්නනිම්නයක වැතිර සිටහමන සුළඟට කන් දෙන්න

ආලයෙන් මම පිබිදී සිටිමිමලානික මලක් පුනරුදය ලබන්නා සේඑහෙත් එය මා පෙළයිවිහඟුන් කෙත් ඉහළ ඉගිල යයිමට අවැසියි ඔබ මුව සිඹිනවී කරලක් වන්න

Showing 1 to 10 of 18 results